Tuesday, March 5, 2013

ඔබත් දුම් බොන්නේද?

රස කර කර උරා බිවුවත් දුම් වැටිය
දිය කර කර යයි ඔබේ පෙනහළු සැම
එපා දැන දැන ජීවිතය වනසා ගන්න
දුම් බීමෙන් සදහට ඈත් වෙන්න...